Monday, April 29, 2024

General line - 0115112241

සරත් ෆොන්සේකාට එරෙහිව විශ්වාසභංගට සියලු දෙනා ඡන්දේ ලබා දෙනවා




ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා වහා ධුරයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් රටේ සියලූම දෙනා එයට ඡන්දය ලබාදෙනු ඇති බවයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.