Wednesday, May 1, 2024

General line - 0115112241

උතුරු කොරියාවට ලංකාවේ ආණ්ඩුවෙනුත් රතු එළියක් - සම්පුර්ණ නිවේදනය මෙන්න 




උතුරු කොරියාව පසුගියදා සිදුකළ න්‍යෂ්ටික  අත්හදා බැලීම හෙළා දකින බව මෙරට  විදේශ කටයුතු අමාත්‍යංශය   නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසිවලට එය පටහැනි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙය කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට ගැටලු ඇති කරන්නක් බවද එහි සඳහන් වනවා.

උතුරු කොරියාව පිළිබඳව ජාත්‍යන්තරව  ගන්නා ක්‍රියාමාර්ගවලට එකඟ වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය   නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ.


එම නිවේදනය පහතින් දැක්වෙනවා.