Tuesday, May 7, 2024

General line - 0115112241

සතුන්ට ඇටවූ උගුලේ තමන්ම වැටී මරු දුටු ගොවියා!




ඌව පරණගම ප‍්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හැත්තෑ දෙහැවිරිදි පස්දරු පියෙක්. තම වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් යෙදූ අනවසර විදුලි රැහැනක පැටලීමෙනුයි ඔහු මෙලෙස මිය ගොස් තිබෙන්නේ.

විදුලි රැහැන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ඔහුට විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.