එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කැපවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.
ඇය එම පක්ෂයේ මහලේකම්වරිය ලෙස පත්කර ඇති බවට ඊයේ දිනයේ ප්‍රකාශ කෙරුණා.
එහෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තමන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කළහොත් එම අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඇය කියා සිටියේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.