Saturday, January 4, 2025

General line - 0115112241

පළාත් සභා ඡන්දය කල් යන කතාව බොරුවක්!




පළාත් සභා මැතිවරණ අනවශ්‍ය ලෙස කල්යනු ඇතැයි කිසිවකුත් සැකයක් ඇතිකරගත යුතු නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. පළාත් පාලන මැතිවරණය ද තවත් කල් නොයවා පොරොන්දු වූ පරිදිම ලබන ජනවාරි මාසයේ පවත්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම කරුණු දැක්වූවා.