Saturday, May 4, 2024

General line - 0115112241

කටුගස්තොටදී වාහන තුනක් එකට ගැටෙයි (PHOTOS)




කටුගස්තොට - මාතලේ මාර්ගයේදී කටුගස්තොට පොලිසිය අසළදී රිය අනතුරක් සිදුව තිබෙනවා.

අලියෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, කැබ් රථයක හා බස් රථයක එකිනෙක ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නැහැ.