Wednesday, May 22, 2024

General line - 0115112241

මැතිවරණ කාලයේ ළමුන්  ඉගෙන ගන්න හැටි දකුණු පළාත් අධ්‍යාපන ඇමති කියපු කතාව මෙන්න(VIDEO)

කළුතර - ගයනි නිමේෂා




මාතර හිත්තැටිය ධර්මරාජ මහා විද්‍යාලයේ පැවැති උත්සවයට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම  රාසපුත්‍ර පසුගියදා සහභාගී වුණා.

දේශපාලනය, දේශපාලනඥයන් සහ මැතිවරණ කාලය සම්බන්ධයෙන්  ඔහු පල කළ අදහස් පහත වීඩීයෝවෙන් බලන්න.