Monday, January 6, 2025

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියෙන් පසු සබරගමුවේ බලය මාරු වෙයි




සබරගමු පළාත් සභාවේ නිල කාලය අද (26) මධයම රාත‍්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

එහි අවසන් සභා රැස්විම අද පෙරවැවේ පැවැත්වෙන බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

අද මධ්‍යම රාත‍්‍රියෙන් නිල කාලය අවසන් වීමෙන් පසු එහි බලතල ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇති.