Wednesday, May 8, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට

සමන්ත කුමාර




පසුගිය 26 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේදී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු හෙට (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.