Tuesday, February 11, 2025

General line - 0115112241

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් (VIDEO)




දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් යෙදිය හැකි බව අමාත්‍ය හරේන් ප්‍රනාන්දු පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් බදුල්ල පස්සර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

වීඩියෝව මෙතැනින් බලන්න