Thursday, January 9, 2025

General line - 0115112241

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලු තවත් පුද්ගලයෙකුට අධිචෝදනා




ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට හා මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 355 ක අල්ලස් ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මෙම අධිචෝදනා භාරදී ඇති  බවයි වාර්තා වුණේ.