Wednesday, May 8, 2024

General line - 0115112241

මාලිංගට පාකිස්තානු සංචාරය අහිමිවෙයි




පාකිස්ථාන සංචාරය එක්තින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සාමාජික මාහාචාර්ය අර්ජුන සිල්වා පැවසුවේ ආභාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.