Thursday, April 18, 2024

General line - 0115112241

තුර්කියේ හදිසි තත්ත්වයක්




තුර්කිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගියදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ජනාධිපති මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එම හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධවූ ආරක්ෂක අංශ සාමාජිකයන් දස දහසකට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති අතර ඊට සම්බන්ධ තවදුරටත් සැඟව සිටින පිරිස් සොයා මෙහෙයුම් දියත් කිරීමේ අරමුණින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්තත්වය තුළ මේ වන විට එරට පාසල් 600 ක් පමණ වසා දමා ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.

_90453291_034133804-1 (1) turkey-coup-attempt