පාර්ලිමේන්තු වට රවුම අසළ මාර්ගය අද (30) තාවකාලිකව වසා දැමුනේ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවක් පැවැත්වීමත් සමගයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්ණ කර සිටියා.
එහිදී ඒකාබද්ධ විපක්ෂයට පිළිතුරු දෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ පචයෙක් සිටින බවයි.
එහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.