Sunday, September 8, 2024

General line - 0115112241

ළහිරුට සහ හිමිනමට ඇප




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු විරසේකර ඇප මත මුදා හැරීමට අධිකරණය අද (31) නියෝග කර තිබෙනවා.

මෙහිදී අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ටද අද දිනයේ ඇප හිමිවුණා.

ඒ කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුවයි පසුගියදා මොවුන් අත්අඩංගුවට ගැනුනේ.