Sunday, September 8, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු දෙදෙනෙකුට විදෙස් ගමන් තහනම්




හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී , ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ නිල් බණ්ඩාර හපුහින්න යන අයට විදෙස් ගතවීම තහනම් කර තිබෙනවා.

 කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.