Monday, May 6, 2024

General line - 0115112241

සේවය හැරගිය සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ 




සේවය අතහැර ගිය යුද හමුදා සෙබළුන්ට ලබාදී තිබූ පොදු සමා කාලය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. 

එම කාලය හෙටින් අවසන්වීමට නියමිත අතර, මේ දක්වා හමුදා සාමාජිකයින් 8052 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉල්ලුම් කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසන්නේ.