අයවැය දෙවනවර කියවීම අද (16) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93 කින් සම්මත වී තිබෙනවා
ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58ක් ලැබුණා.