Sunday, May 19, 2024

General line - 0115112241

වව්නියාව ඩිපෝ සේවකයන් වර්ජනයක (PHOTOS)

මාධව කුලසූරිය - වවුනියාව




වව්නියාව ශ්‍රී ලංගම බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
 
දේශපාලන බලපෑම් මත සිදුකළ ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 
වව්නියාව ශ්‍රී ලංගම බස්රථ ධාවනයෙන් ඉවත්වීම නිසා එම ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවයටද බාධා එල්ල වී තිබෙනවා.