ගාල්ල ගිංතොට ප්රදේශයේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට පසුව nethnews.lk වාර්තාකරුවන් අද (18) දහවල් එම ප්රදේශයේ තොරතුරු සොයා බැලීමක නිරත වුණා.
එහිදී දැක ගැනීමට හැකිවූයේ ප්රදේශයේ වෙළඳසැල් වසා දමා ඇති බවයි.
ඇතැම් වෙළඳ ආයතනවල නාම පුවරුද ආවරණය කර තිබුණා.
ප්රදේශයේ වත්මන් තත්ත්වය පහතින් දැක ගත හැකියි.