Thursday, January 16, 2025

General line - 0115112241

ගිංතොට හානි සිදුවූ දේපළවල වටිනාකම් තක්සේරු කිරීම ඇරඹෙයි (VIDEO)




ගාල්ලේ ඇතිවූ නොසන්සුන්තාවයේදී හානි සිදුවූ දේපළවල වටිනාකම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ දී අද (18) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
 
අදාළ නොසන්සුන්තාව ඇතිවීමට බලපෑ මූලික සිද්ධිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු දැක්වූවා. 

ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බැවින් සාමකාමීව කටයුතු කරන ලෙසයි අමාත්‍ය වජිර අබේවර්ධන මෙහිදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.