අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වන දිනය වූ අද (22) කෘෂිකර්ම, මහවැලි සංවර්ධන හා පරිසර, වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ප‍්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැණුනා.
එහිදී වැඩි අවධානයක් යොමු වුණේ පළාත් පාලන මැතිවැණය පිළිබඳවයි. මෙම තොරතුරු අළලා නෙත් නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර තබන සටහනයි මේ.