තමන් අමාත්‍ය ධුරයේ සිටින තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණය කිරිමට ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. 2018 වසර සඳහා වන සාමුහික ගිවිසුමකට අත්සන් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සහ වෘත්තිය සමිති නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබුවා.