Friday, January 17, 2025

General line - 0115112241

ජනපති මත නව ප්‍රශ්නයක්!




අයවැය තුන්වන වර කියවීමේ විවාදයේදී අධ්‍යාපන, ක‍්‍රීඩා, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණුනා. සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගත නොහැකි බවට උතුරෙන් ඉදිරිපත් වූ අදහස් එහිදී කතාබහට ලක්වූ එක් මාතෘකාවක්.

උසස් පෙළ සිසුන් පාසල් නොපැමිණීම පිළිබඳව අනාවරණයක් ද මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මත නව ප‍්‍රශ්නයක් කඩා වැටෙන බවක් ද පෙනෙන්නට ඇති බවයි. මෙම විවාදය අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවයි මේ