මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තමන්ටද අවශ්‍ය බවට ආණ්ඩුව කරන ප්‍රකාශ විසුළු සහගත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවයි ඔහු සිහිපත් කළේ. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී මෙම අදහස් පළ වුණා.