අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා අතර හදිසි සාකච්ඡාවක් අද (25) පවත්වා ඇතැයි වාර්තා වනවා.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත් කතාබහ කර ඇති බවයි පැවසෙන්නේ.
රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ද මෙම හමුවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.