ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කළා.
මෙම හමුව අද (25) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.