Saturday, January 18, 2025

General line - 0115112241

ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාවක් ගැන කුමාර් ගුණරත්නම් කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්




පළාත් පාලන මැතිවරණය කල්දැමීම දේශපාලන බලඅධිකාරියේ සියලූ දෙනාගේ අවශ්‍යතාව මත සිදුවන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි නායක කුමාර් ගුණරත්නනම් මේ බව සහන් කළේ හැටන් නගරයේ අද (25) පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

මැතිවරණ ප‍්‍රමාද කිරීම මෙන්ම නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම ද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවයි කුමාර ගුණරත්නම් වැඩිදුරටත් කියා සිටියේ.