එල්.ටී.ටී ඊ සංවිධානය වළ දැමූ බව කියන ආයුධ සහ රත්රන් තොගයක් සොයා මුලතිව් සුගන්ධිපුරම් ක්රීඩාංගණය අසළ ප්රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මුලතිව් මහේස්ත්ර්රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග යටතේයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රිය අංශය මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.