Saturday, January 18, 2025

General line - 0115112241

ගම්පොළ සහ මරදාන ප්‍රදේශවල ව්‍යාජ පොලිස් නිලධාරින්




පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු ගම්පොළ කුරුඳුවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, රථ වාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් මෝටර් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදියි.

එහිදී සැකකරු ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර, මරදාන සංඝරාජ මාවතේ පිහිටි ලැගුම් හලකට ජිප් රථයකින් පැමැණි පිරිසක් පොලිස් නිලධාරින් යැයි පවසා පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.