Saturday, January 18, 2025

General line - 0115112241

රට ඉදිරියට ගෙන යා යුතු හැටි කියන හිටපු ජනාධිපතිය

නවෝද්‍යා ගමගේ




රට ඉදිරියට යා යුත්තේ පක්ෂවල වැරදි කරන පුද්ගලයන් ඉවත් කර නව පිරිස් එකතු කර ගනිමින් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

පක්ෂයක් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට සහය දිය යුතු බවයි හිටපු ජනාධිපතිවරිය කියා සිටියේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ අද (26) පැවති ජන හමුවකට එක් වෙමින්.