Saturday, January 18, 2025

General line - 0115112241

සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් කොළඹ කොටුවේ රථ වාහන තදබදයක්

හර්ෂිකා සංජීවනී




සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

කැරළි මර්දන ඒකකය එහි කැවා සිටින බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකාරිණි හර්ෂිකා සංජීවනී පවසන්නේ.

පාගමන හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන ධාවනයද අවහිර වී පවතිනවා.

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් පාගමනට එක්ව සිටින බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකාරිණිය වැඩි  දුරටත් පැවසුවේ.