Thursday, May 2, 2024

General line - 0115112241

කොමිසම වැඩ කරයි - කාලය දිගු කරයි




මේ වන විට රටේ වැඩි අවධානයක් දිනා ගෙන ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි කාලය දෙසැම්බර් 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.