Wednesday, February 12, 2025

General line - 0115112241

අයස්කාන්තයේ ඇස ගිය තැන් (PHOTOS)




නෙත් එෆ් රේඩියෝව සංවිධාන කළ අයස්කාන්තය ප‍්‍රසංගය අති සාර්ථක ලෙස ඊයේ රාත‍්‍රියේ අවසන් වුණා. ඒ, කොළඹ නෙළුම් පොකුණ රඟහලේදියි. මෙවර අයස්කාන්තය ප‍්‍රසංගයේ විශේෂත්වයක් වන්නේ එහි සියලූ ආදායම වකුගඩු රෝගයෙන් පීඩා විදින රජරට පාසල් සිසුන් සදහා පිරිසිදු ජල සැපයුමක් ලබාදීමට දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් බැර කිරීමයි.