ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රීයානි විජේවික්‍රම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව පවසනවා.
ඒ අද (10) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරිමෙන් අනතුරුවයි.