Friday, May 17, 2024

General line - 0115112241

රටපුරා සිටින විදුලි සේවකයන් කොළඹට කැඳවා සටන අරඹන බව කියයි

කසුන් කැලුම්




රටපුරා සිටින විදුලි සේවකයින් කොළඹට කැඳවා වර්ජනයක් ආරම්භ කිරීමට ලංකා විදුලිබල මණ්ඩල එ්කාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සූදානම් වනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් නෙත් නිවුස් වෙත කියා සිටියේ සිය සේවකයින්ගේ ප‍්‍රසාද දීමනා කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කි‍්‍රයාත්මක කළ උපවාසයට අදට (19) දින 9ක් ගතව ඇති බවයි.