Friday, May 17, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමතිවරයෙක් ධූරයෙන් ඉවත් වෙයි




ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

නිමල් ලන්සා කටයුතු කලේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා.