Monday, May 6, 2024

General line - 0115112241

කැලේ ගිණි තියමින් කොටියෙක් අල්ලන්න කළ මෙහෙයුම (PHOTOS/VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් පන්මුර් වතුයායේ වතු නිවාස පෙළකට ආසන්නයේ සිටින දිවියෙකු ඊයේ (02) දිනය තුල වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදි තුවාල සිදුකිරිම නිසා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කරන ලද එක් කාන්තාවක් සහ පිරිමින් හයදෙනෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යැවුනා.

එම දිවියා අල්ලා ගැනිම සදහා වනජිවි නිලධාරින් හැටන් පොලිසියේ නිලධාරින් සහ ප‍්‍රදේශවාසින් අද පස්වරුෙවි සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

දිවියා අල්ලා ගැනිමට උත්සහ කරන වනජිවි නිළධාරින්ගෙන් මිදි ගසකට නගින ආකාරය අප කැමරාවේ මෙසේ සටහන් වුණා.