Monday, April 29, 2024

General line - 0115112241

කෝටි 3කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් වැල්වැටිතුරෙයි වෙරළේ




යාපනය වැල්වැටිතුරෙයි වෙරළේ සඟවා තිබූ රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක්, අැතුළු මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊට අමතරව හෂීස් කිලෝ ග්‍රෑම් 4ක් සහ ඔපියුම් කිලෝ ග්‍රෑම් 4ක්ද ඒ අතර වනවා.