Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාව කොමිසමේ වාර්තාවේ සඳහන් මුදලට වඩා වැඩියි

ලහිරු කපුගේ




බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව බැඳුම්කර කොමිසමේ වාර්තාවේ සඳහන් මුදලට වඩා වැඩි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කඩවත නගරයේ සංවිධාන කළ මංගල රැළියට එක්වෙමින්.