Saturday, October 19, 2024

General line - 0115112241

මට කළ චෝදනා කිසිවක් ඔප්පු කර නැහැ




තමන්ට එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට වත්මන් ආණ්ඩුවේ කිසිදු පුද්ගලයෙකුට මෙතෙක් හැකි වී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කඩවත නගරයේ ඊයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

"මං ගත්ත ණය ගැන අහනව. ඒව බලාගන්න පුළුවන් පාරේ ඇවිදල වටපිට බලල ආවම. මුං ගත්ත ඒව ට මොකද කරල තියෙන්නේ. බැංකුව මංකොල්ල කාල ගත්ත ඒවට මොකද කළේ. ඒව හොයන්න කොමිෂන් දාන්න වෙනව. තාජුඩීන්ට මැරිලත් නිදහසක් නෑ. ඡන්දෙ කාලෙට ගොඩගන්නවා." යැයිද ඔහු වැඩිදුරටත් ජන හමුවේදී පැවසුවා.