Saturday, October 19, 2024

General line - 0115112241

දෙල්කඳ පොළේ පොල් වර්ජනයක්

සුගත් ධර්මප්‍රිය




මහරගම සහ ඒ අවට ප‍්‍රදේශවල පොල් වෙළෙන්ඳන් පොල් විකිණීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. දෙල්කඳ පොලේ ද මෙම තත්වය දක්නට ලැබුණු බවයි පොල් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

පාලන මිලට පොල් අලෙවි නොකිරීමේ චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් අලෙවිකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම මෙම තත්වයට හේතු වී තිබෙනවා.