Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව විවාදයට ගන්න පාර්ලිමේන්තුව කැඳවන්න! අගමැති කතානායකගෙන් ඉල්ලයි




බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. 

ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයාගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා. ඒ අද (07) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවස්තරය අවස්ථාව්දීය.