Saturday, October 19, 2024

General line - 0115112241

සමෘද්ධි නිවාස ණය නැවත අය කිරිම ජනපති නියෝගයෙන් නවතියි




‘‘ඉසුරුමත් නිහනක්‘‘- සමෘද්ධි නිවාස ණය නැවත අය කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්මත අත්හිටුවා තිබෙනවා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ සමෘද්ධි සහනාධාර ලබන ප‍්‍රතිලාභීන් වෙත නිවාස අළුත්වැඩියාව සහා සමෘද්ධි බැංකු මගින් මෙම ණය ලබා දී තිබු බවයි.

, වාරික 10කින් නැවත අය කර ගැනීමේ අරමුණින්.

මෙම තීරණය අනුව, ණය යෝජනා ක‍්‍රමය යටතේ සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගෙන් අය කර ගැනීමට නියමිතව තිබූ රුපියල් 2500ක බැගින් නැවත අය කර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ පිළිබඳ සියලූම සමෘද්ධි බැංකු කළමණාකරුවන් වෙත ද දැනුම් දී තිබෙනවා.