Saturday, October 19, 2024

General line - 0115112241

සයිටම් තවත් ප්‍රශ්න මතු කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




සයිටම් ආයතනයට විරෝධය පල කරමින් ලබන 20 වනදා සිට පෙබරවාරි මස 10 වනදා තෙක් රට පුරා විවිධ වැඩසටහන් දියත් කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

සිය සංගමයේ ජාතික විධායක සභාවේදී ගත් තීරණ මත එය ක‍්‍රියාත්මක කරන බවයි එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසුවේ.

සයිටම් අහෝසි කර ඒ වෙනුවට වෙනත් ආයතනයක් බිහි කිරීම අනුමත නොකරන බවයි ඔවුන් කියා සිටියේ.