Saturday, October 19, 2024

General line - 0115112241

යාපනයේ පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අළෙවි කරන ජාවාරමක තොරතුරු හෙළි වෙයි

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය අළෙවි කරන ජාවාරමක තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.

, මත්ද්‍රවය ළඟ තබාගෙන සිටි එක් අයෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඔහු පුත්තලමේ සිට යාපනයට පැමිණ මත්ද්‍රව්‍ය අළෙවි කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදි අනාවරණ කරගෙන ඇත්තේ.

මේ අතර, වව්නියාව නෙළුකුළම ප‍්‍රදේශයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 300ක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.