Saturday, October 19, 2024

General line - 0115112241

මහින්දට ස්තුතිවන්ත වීමට හේතුව කියන නියෝජ්‍ය ඇමති




අල්ලස සහ දූෂණය පිළිබඳ වැරදි විභාග කිරීම සඳහා දුෂණ විරෝධී මහාධිකරණ 3ක් අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්වීම යටතේ ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම සම්බන්ධයෙන් තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරූණා.

එම දෙකඩ වීමත් සමග ජනතාව එක්සත් ජාතික පක්ෂය සමග එක් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.