Saturday, October 19, 2024

General line - 0115112241

අවුරුදු නැති කළ..2018 බියපත් කල 'මීතොටමුල්ල කුණු කන්ද' අදත් ගිණි ගනී(BREAKING NEWS)

සුගත් ධර්මප්‍රිය/අයිරංගි එදිරිසිංහ 




කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ මීට ටික වෙලාවකට පෙර ගින්නක් හටගෙන තිබෙනවා,

nethnews.lk වාර්තාකරු සඳහන් කළේ දහම්පුර ප්‍රදේශයෙන් ගින්න හටගත් බවයි.

ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ තම රථ එතැන ගිනි නිවීමේ යෙදෙන බවයි.