අනුරාධපුර නුවර වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙසේ සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් බවයි පොලිසිය පවසන්නේ.
මෙය ඝාතනයක්ද දියේ ගිලී මියයෑමක්ද යන්න සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.