Saturday, October 19, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද පති‍්‍රකා 18දාට පෙර




පළාත් පාලන  ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්තී‍්‍රක්ක 8ක තැපැල් ඡන්ද පති‍්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක පවසනවා.

සියලූ තැපැල් ඡන්ද පති‍්‍රකා ලබන 18 වැනිදාට පෙර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.